පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදි මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
Aruna