Monday, March 30, 2026
Follow Us
සජිත් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

පාර්ලිමේන්තුවේ ඇති කාරක සභා සියල්ලේම සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

එහෙත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒ සඳහා විරෝධය පළ කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

Neth