Sunday, February 01, 2026
Follow Us
සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක් ගොනු වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා.

නීතිඥවරයෙකු වන විජිත් කුමාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර තිබෙනවා.

මේ අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඊයේ දිනයේදී තවත් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

Neth