Monday, September 07, 2026
Follow Us
Political

කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

මේ දුර්දාන්ත ආණ්ඩුව රට විනාශ කරන බවත්,මැතිවරණයකින් තොරව කිසිදු ඉදිරියක් නැති බවත් ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් මහපාරට බැස ඒ වෙනුවෙන් අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ තම ආණ්ඩුව වුවත් මේ අර්බුදය ඇතිවූයේ තම ආණ්ඩුව නිසා නොවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සංශෝධන ගෙන එන බවට ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශයේ අරමුණ එම ඡන්දය කල් දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

Political

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.

Political

රටට මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ සංශෝධන නොව කුමන හෝ මැතිවරණයක් පවත්වා මහජන මතය විමසා බැලීම බව සමගි ජන බලවේගය පවසනවා.

Political

පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය සංශෝධනය සදහා මේවනවිට ගනු ලබන උත්සාහය, අවංක උත්සාහයක් නොවන බව පූර්ව අත්දැකීම් අනුව පෙනී යන බව පැෆරල් සංවිධානය පවසනවා.

Political

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික. පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

Political

ජනාධිපති තුමා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය,තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

Political

චාමර සම්පත් ඔත්තු බලයි

Political

රනිල් බලයට එන්න ආණ්ඩුවත් විපක්ෂයත් ගහපු ගැට

Political

මහාධිකරණයේ අධිචෝදනා

Political

ඉර හඳ තිබෙනතාක් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

Political

එකට එක්ව රටක් විනාශ කර දැන් යළි නැගිටින්න නොව දැන් කියන්න ඇත්තේ එක්ව පලයල්ලා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Political

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ගොනු කර ඇති නඩුවට අදාළව ඒ මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය (10) නියම කළේය.

Political

අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම ඉදිරිපත් නොකිරීම නිසා අරගලය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙනයාමට නොහැකි වුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

Political

වෙන්ව හොරකම් කළ අය අද එකට එක්වී හොරකම් කිරීම අරඹා ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.