ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ අයහපත් ප්‍රතිරූපයක් බව ජාතික ජනබලවේගය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසුවේ මෙරටට ජාත්‍යන්තර වශයෙන් යම් ආධාරයක් ලබාදීමේදී එම තත්ත්වය අයහපත් ලෙස බලපානු ඇති බවයි. කැස්බෑව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
Neth