Saturday, January 31, 2026
Follow Us
ඡන්ද ලේඛනයෙන් තමන්ගේ නම කැපිලද?

ඡන්දදායකයින්ට දැනුම්දීමක්


2005 වසරේ පෙබරවාරි 02 වනදාට පෙර උපන් පුද්ගලයින්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ග්‍රාම නිලධාරිවරයා හමුවී හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කර ඇති බවට නිරීක්ෂණය කළ හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

නම ඇතුළත්ව නොමැති පුද්ගලයින් ලබන 19 වනදාට පෙර ග්‍රාම නිලධාරිවරයා හමුවිය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

aruna