Saturday, January 31, 2026
Follow Us
සනත් නිශාන්තට තරයේ අවවාද කර මුදාහරී …

නඩුවකට නොසීති නිකුත් කර තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුව සිය නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වී තිබේ.

එහිදී සෑම නඩු දිනයකම පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තරයේ අවවාද කිරීමෙන් පසුව ඔහුව මුදාහැරීමටයි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇත්තේ.

LNW