Saturday, January 31, 2026
Follow Us
රොෂාන් රණසිංහ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවතට !

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක ධුරයෙන් ඉවත් කර තිබේ.

එම තනතුර සඳහා අලුතින් පත්කර ඇත්තේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ය.

ඊයේ (15) දිනයේ පොලොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ රැස්වීමකදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් එම පත්වීමේ ලිපිය සිරිපාල ගම්ලත් මහතාට භාරදෙනු ලැබිණි.

LNW