Wednesday, July 08, 2026
Follow Us
Political

අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම ඉදිරිපත් නොකිරීම නිසා අරගලය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙනයාමට නොහැකි වුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

Political

වෙන්ව හොරකම් කළ අය අද එකට එක්වී හොරකම් කිරීම අරඹා ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

හිටපු අගමැති කළුතරින් පටන් ගයි

Political

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ තම ආණ්ඩුව වුවත් මේ අර්බුදය ඇතිවූයේ තම ආණ්ඩුව නිසා නොවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම ජාතික අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

බංකොලොත් බවට පත්ව ඇති රට ගොඩනැගීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

Political

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට මෙතෙක් ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. පක්ෂයේ සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහභාගී වන මෙම රැස්වීම අද පස්වරු 2ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

Political

ලබන වසරේදී (2023) ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

Political

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික. පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

Political

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

Political

ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ගල් අඟුරු මිලදී ගැනීමේදී වංචනික ගණුදෙනුවක් සිදුනොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

Political

රනිල් බලයට එන්න ආණ්ඩුවත් විපක්ෂයත් ගහපු ගැට

Political

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඉදිරියට?

Political

සභාපති ධුරයක් නාමල්ට

Political

එකට එක්ව රටක් විනාශ කර දැන් යළි නැගිටින්න නොව දැන් කියන්න ඇත්තේ එක්ව පලයල්ලා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට්ටවීමට ඇතැමුන් උත්සාහ කළත් එම පක්ෂය යනු අළු මතින් නැඟී සිටීමට හැකි පක්ෂයක් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීමක් පාඨලීට