Monday, September 07, 2026
Follow Us
Political

Says cannot fathom measures to increase tax on exporters
Tax increase must carry scientific basis; no analysis done
Country situation has changed dramatically over past 3 years

Political

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග එතෙක් ක්‍රියාත්මක වූ ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Political

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ ඡන්දය විමසන අවස්ථාවේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීම ප්‍රශ්න සහගත බව සමගි ජනබලවේගය පවසනවා.

Political

While stressing that the universal suffrage is a part of the sovereignty of the people guaranteed under basic law, former Local Government and Provincial Councils Minister Faizer Musthapha PC, said the Election Commission (EC) is mandated to hold Local Government polls and constitute all 340 local government bodies on or before March 20th of 2023.

Political

සිය ධූර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලී විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍රවීමට හේතුවක් වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා ඇත.

Political

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියක් ගෙන ඒමට පෙර එක් පුරවැසිභාවයක් අහෝසි කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

Political

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලකා පාර්ලිමේන්තුව අද දිනයේ 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස අපි සලකන්නෙමු.

Political

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියයි.

Political

පුංචි ඡන්දේ දිනය

Political

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

Political

මෙවර අයවැයෙහි ‘හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Political

ගාල්ල – හිනිදුම, හිනිදුම්පත්තුව සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත් වී තිබේ.

Political

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ඇවිත් නෑ

Political

අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Political

මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

Political

මට ඇමතිකමින් අයින්වෙන්නලු නැතිනම් නඩුවෙන් අයින් වෙන්නලු