Friday, January 30, 2026
Follow Us
ඩයානා ගැන සැකයක්

අධිකරණයේන් නියෝගයක්


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

2021 වසරේ ඉදිරිපත් කර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන පිළිබඳව නොවැම්බර් 10වනදා අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

නීතිඥවරු කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

Aruna