Wednesday, July 08, 2026
Follow Us
Political

Around 40 MPS of the government will form a new political entity independent of Sri Lanka Podujana Peramuna(SLPP), a top source said. These MPS include some Cabinet Ministers such as Sports Minister Roshan Ranasinghe.

Political

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක ධුරයෙන් ඉවත් කර තිබේ.

Political

මේ මොහොතේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට කිසිඳු හදිස්සියක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.

Political

ගොවිතැන විනාශ කිරීම හරහා මේ වනවිට රට ආහාර අර්බුදයකට පත්ව ඇති බවත්, ගොවියාට යන එන මං අහිමි කළ ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් යළි පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කර ඇති බවත්, එය දෛවයේ සරදමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

ආණ්ඩුව ආර්ථිකයෙන්, මෙන්ම අදහස් අතිනුත් බංකොලොත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

MP Namal Rajapaksa said the Sub-Committee on identifying the Priorities in Formulation of Short, Medium and Long-Term National Policies of the National Council will engage with stakeholders next week to discuss how to streamline citizen services and public administration as the first steps towards policy reform.

Political

එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියේ එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් එදින සිට තමන් දේශපාලනයෙන් ඉවත් වන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Political

ඡන්දදායකයින්ට දැනුම්දීමක්

Political

නඩුවකට නොසීති නිකුත් කර තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුව සිය නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වී තිබේ.

Political

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ අයහපත් ප්‍රතිරූපයක් බව ජාතික ජනබලවේගය පවසනවා.

Political

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවේ විභාගය අද දින සිට සති 10 කට කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාට අභියාචනාධිකරණය අද නියම කළා.

Political

පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය දුන් නියෝගය

Political

මහින්දගෙන් සැර ප්‍රකාශයක්

Political

SJB General Secretary accuses President Ranil Wickremesinghe of attempting to destroy the democratic right of the people
Claims Wickremesinghe has promised SLPP he would not call for elections
Says the Opposition will take all possible measures to ensure elections are held as scheduled

Political

රටකට දීර්ඝ කාලයක් ආදායම් – වියදම් පරතරය පියවා ගැනීම සඳහා බාහිර මූලාශ්‍ර මත යැපීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Political

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අයත් ජීප් රථයක ගැටුණු පාපැදිකරුවෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

Political

A series of elections will be held once a national policy framework to stabilize the nation is formulated, UNP MP Vajira Abeywardene said yesterday.

Political

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.