
කඩොලාන පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට
පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
Jul.25

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
Jul.25

මෙරට සාහිත්‍ය හා සංස්කෘතික කලාව නව මානයකට රැගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම එක හා සමාන ඉඩක් වෙන් කරනු ලබන ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන...
Jul.24

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය - 2026 සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (24) පැවැත්විණි.
Jul.24

විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌණ උපයෝජිත ඉඩම් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන...
Jul.24

දිට්වා ආපදාව හේතුවෙන් සම්පූර්ණ හානියට පත් වතු පාසල් ගොඩනැඟීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
Jul.24

වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණි.
Jul.24

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
Jul.24

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.
Jul.23

එමෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජන සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතුයි. රාජ්‍ය වියදම් මඟින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල සැබවින්ම අත්කර දෙන්නේද යන්න සොයා බලා කටයුතු කිරීම එහි වගකීමයි. - අග්‍රාමාත්‍ය...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත අතර මධ්‍යස්ථාන 2723 කදී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
Jul.24

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Jul.24

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Jul.23

මෙරට A සහ B ශ්‍රේණිවල මාර්ග, අධිවේගී මාර්ග සහ ඒවාට අදාළ පාලම් ඇතුළත් ජාතික මහා මාර්ග පද්ධතිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, වැඩි දියුණු කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම යන...
Jul.21

2026 වර්ෂයේ දී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54 කින් සමන්විත Standard මාදිලියේ නව බස් රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක...
Jul.21

ලොව ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම බහුවිධ ක්‍රීඩා උළෙල වන 23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ආරම්භ විය.
Jul.24

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රජයේ වගවීම ඉල්ලා විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල්...
Jul.22

ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වන රාත්‍රියටත් දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ
Jul.21

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 930දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Jul.20

ඉන්දියාව පළමුවරට හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සේවාවක් ආරම්භ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
Jul.20

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15