Tuesday, July 21, 2026
Follow Us
කොංගෝවේ ඉබෝලා වසංගතයෙන් පුද‍්ගලයින් 930ක් මියගිහින්

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 930දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය පැය 24 තුළ පමණක් ඉබෝලා වෛසරය හේතුවෙන් පුද්ගලයින් 37දෙනෙකු මියගොස් ඇති අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.