Cookery
-
Details
-
මේ සුප් එක රයිස් කුකර් එකේ හදන්න පුලුවන් . රාත්රි ආහාරයට මේ සුප් එක විතරක් හොදටම ඇති . ඉතාම රසවත් . හදලා බලන්න . කැමති එළවළුවක් දාන්න පුලුවන්.
Cookery
-
Details
-
මෙතෙක් කල් වෙළෙඳසැල්වලින් මිලදී ගෙන රසබලපු අඹ අයිස්ක්‍රීම් දැන් අඩු වියදමකින් හදලා මේ විදිහට රස බලන්න පුළුවන්.
Read more
Cookery
-
Details
-
විවිධ විදිහේ බත් වර්ග රස බලා තිබුණත් තවමත් කඩල පරිප්පු බතක රස බලා නැති අයටයි මේ රසවත් බත. බත් නොකන පොඩි අයත් හරිම ආසාවෙන් රස බලාවි. මේ විදිහට හදලා බලන්නකෝ.
Read more
Cookery
-
Details
-
මේ රසම රස රයිස් පෑන් කේක් එක හදන්න පිසගත් බත් කෝප්ප 1ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්, බිත්තර 1ක්, ගම්මිරිස් කුඩු හා ලුණු ටිකක්, ලියාගත් කැරට් හා ලීක්ස් ටිකක්, බෝංචි ටිකක්, තම්බාගත් මාළු කෑල්ලක්, නිවිති කොළ දෙකක් සහ අවශ්‍ය නම් තක්කාලි සෝස් ස්වල්පයකුත් එකතුකර ගන්න පුළුවන්.
Read more
Cookery
-
Details
-
කල්තියාගෙන රස බලන්න පුළුවන් අඹ ජෑම් එකක් ගෙදරදීම හදනවා කියන්නේ පොඩ්ඩන්ටත් බය නැතුව දෙන්න පුළුවන්.
Read more
Cookery
-
Details
-
බත් පතකට අන්නාසි සලාදයක් එකතු වෙනවා කියන්නේ වැඩියෙන්ම ආස වෙන්නේ පොඩ්ඩෝ. කවුරුත් රස බලන්න කැමැති අන්නාසි සලාදයකුත් මේ විදිහට එකතුකර ගනිමු.
Read more
Cookery
-
Details
-
බත්වලින් සකසන මෙය කෑම කන්න හොර පොඩ්ඩන්ට ගැළපෙනම ආහාරයක්. මේ සඳහා පිසගත් බත් කෝප්ප 1ක්, නිවිති කොළයක්, තම්බාගත් බිත්තර 1ක්, මොසරැල්ලා චීස් ස්වල්පයක්, තම්බපු අල හෝ වට්ටක්කා, පාන් කුඩු, වෙනම බිත්තරයක්, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව අවශ්‍යයි.
Read more
Cookery
-
Details
-
ගස්යට ඉඳිලා වැටෙන අඹ ගෙඩියකින් රසම රස කේක් එකක් මෙහෙම හදමු. මේ සඳහා හොඳින් ඉදුණු අඹ ගෙඩි 1ක්, සීනි කෝප්ප 1ක්, පාන්පිටි කෝප්ප 1ක්, කිරි කෝප්ප 3/4ක්, බටර් මේස හැඳි 5ක්, බේකිං පවුඩර් තේ හැඳි 1 1/2ක්, වැනිලා ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍ය වේ.
Read more
Cookery
-
Details
-
අඹ චට්නි, එහෙමත් නැත්නම් අඹ වෑංජන නම් ඔබ ඕනෑ තරම් රස බලා ඇති. ඒත් ඔබ නිකමටවත් හිතන්නට නැතුව ඇති අඹ මෝජු කියලා කෑමක් ගැන.
Read more
Cookery
-
Details
-
මේ අඹ වාරේ නිසා ගෙඩි පිරුණු අඹ ගහක් නැති ගෙවත්තක් නැති තරම්. ඉතින් අඹ ගෙඩි කිහිපයකින් මේ විදිහට රසවත්ව අඹ වෑංජනයක් හදලා බලමු.
මේ සඳහා පැහීගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්, ලියාගත් රතුලූනු ගෙඩි 6-8ක්, රම්පේ, කරපිංචා, කපාගත් අමු මිරිස් කරල් 2-3ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, බැදපු තුනපහ කුඩු තේ හැඳි 1ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, බැදගත් උළුහාල් ඇට ස්වල්පයක්, අබ ඇට ස්වල්පයක්, කුරුඳුපොතු කැබැල්ලක්, රස අනුව ලුණු, සීනි මේස හැඳි 1-2ක්, පොල්තෙල් ස්වල්පයක්, මිටි කිරි අඬු කෝප්ප 1 1/4 ක් පමණ සහ දිය කිරි අඬු කෝප්ප 3/4 ක් පමණ අවශ්‍යයි.
Read more
Cookery
-
Details
-
අල කිරට උයන්න හැමෝම දැනගෙන හිටියට කිරි රහට අල කරියක් හදන විදිහයි අද කියලා දෙන්නේ.
Read more
Cookery
-
Details
-
රසම රස අඹ ස්මූති හදන්න අඹ ගෙඩි 3ක්, අඩු මේද කිරි කෝප්ප 1/2ක්, කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්, සීනි හෝ මී පැණි ස්වල්පයක් සහ අයිස් කැට අවශ්‍ය වෙනවා.
Read more
Cookery
-
Details
-
වෙසක් සමය නිසා මාංසවල රස බලන්න විදිහක් නැහැ කියලා හිතුවට ඒ රසම එන වෙජි කට්ලට් එකක් ඒ වෙනුවට බත් බතට එකතුකර ගන්න පුළුවන්.
Read more
Cookery
-
Details
-
අල කිරට උයන්න හැමෝම දැනගෙන හිටියට කිරි රහට අල කරියක් හදන විදිහයි අද කියලා දෙන්නේ.
Read more
Cookery
-
Details
-
අඹ චට්නි
මේ අඹ චට්නි එක හදන්න හොඳට පැහුණු අඹගෙඩි 2ක්, සීනි කෝප්ප 1 1/2ක්, විනාකිරි කෝප්ප 1ක්, තළාගත් ඉඟුරු සුදුලූනු ස්වල්පයක්, කරාබුනැටි 2ක්, කරදමුංගු ඇට 2ක්, කුරුඳු පොතු පොඩි කෑල්ලක්, මිරිස්කුඩු තේ හැඳි 2ක්, මුද්දරප්පලම් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.
Read more
Cookery
-
Details
-