Thursday, June 25, 2026
Follow Us
බනානා වොෆල්ස්

මේ සඳහා පාන්පිටි කෝප්ප 1ක්, බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්, ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්, කිරි කෝප්ප 1ක්, වැනිලා ටිකක් සහ පැණි මේස හැඳි 1ක් අවශ්‍යයි.

මුලින්ම පාන්පිටිවලට බේකිං පවුඩර් දාල හලාගන්න. කෙසෙල් ගෙඩි ටික පොඩිකර ගන්න. මේකට කිරි ටික දාගන්න. හොඳට විස්ක්කර ගන්න. වැනිලා හා පැණි එකතු කරන්න. හොඳට කලවම්කර ගන්න. දැන් මේකට පාන්පිටි ටික ටික දාලා නැවත කලවම්කර ගන්න. වොෆල්ස් කුකර් එකට බටර් පොඩ්ඩක් තවරලා බැටර් එක දාලා වොෆල්ස් හදාගන්න.

Tharunie