Tuesday, April 23, 2024
Follow Us
Cookery

අවශ්‍ය දේවල්

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

පොල් කිරි මිලිමීටර් 500 ක්

Cookery

අච්චාරුවල ඇති ලුණු රස, ඇඹුල් රස, රටඉඳිවල පැණි රස ගතිය මිශ්‍ර වුණ අච්චාරු ටිකක් බත් වේලට එකතු වුණාම කවුද බත් කන්න අකමැති වෙන්නේ. ඔබත් මෙච්චරකල් වෙන අය හදපු මැලේ අච්චාරුවල රස බලපු කෙනෙක් නම් මෙදා සැරේ තමන්ම අත්හදා බලන්න.

Cookery

කට්ලට් ටිකක් හදාගන්නත් ඕනේ. ඒත් අලයි මාළුයි නෑනෙ. මොකද කරන්නෙ?

Cookery

බොහෝ නිවෙස්වල ඉතාමත් බහුලව මෙම සහල් කිරිබත සාදනු ලබන අතර සෑම කෙනෙක්ම පාහේ මෙය ආහාරයට ගැනීමට ඉතාමත්ම ප්‍රිය කරයි.

Cookery

ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල්වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද?

Cookery

බයිට් වෙවී කන්න වෙනස්ම කෑමක් ගෙනාව ඔන්න. මේක නිකම් ඉන්න වෙලාවට හදලා හප හප ඉන්න කියාපු බයිට් එක.

Cookery

ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑහෙන, ගැළපෙන එහෙම නැත්නම් අද කාලෙ භාෂාවෙන් කියනවා නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ. ජාඩි කියන්නේ ඕනෑම කෑමක් එක්ක පෑහෙන කෑමක්.

Cookery

ජෙලි වර්ගවල රස බලන්න ගොඩක්ම කැමැති අපේ පොඩිත්තෝ. ඉතින් මේ කියන්න යන විදිහට සෞඛ්‍යාරක්ෂිතව ජෙලි රස බලන්න පුළුවන්.

Cookery

කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.

Cookery

ගොඩ දෙනෙක් මාළු ඇඹුල් තියල් ගැන දැන සිටියත් කුකුළු මස් අැඹුල් තියල් ගැන එතරම් දැනුවත් නැහැ. කුකුළු මස් අැඹුල් තියල්... මාළු අඹුල් තියල් තරම්ම රසවත්. මෙන්න මේ විදිහට හදලා බලමු.

Cookery

වෙනදට නිකම්ම උයලා, තෙල්දාලා කන කතුරුමුරුංගා මල්වලින් රසවත් ඔම්ලට් එකක් මේ විදිහට හදමු ද?

Cookery

අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වාභාවික පානයන් සඳහා අවධානය ලබා දීම ඉතාම වැදගත් වේ.මෙවැනි ස්වාභාවික පානයන් අතරින් මුරුංගා තේ සඳහා මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගාකර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිළිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ. 

Cookery

මාළු ඇඹුල්තියල් කිව්වම අපිට මුලින්ම සිහි වෙන්නෙ දකුණු පළාත. මන්ද මාළු ඇඹුල් තියලට දකුණු පළාත තරම් දක්ෂ රසවත් රෙසිපියක් අපට වෙන කොහෙන්වත් උරුම නොවන නිසා. මුහුදින් වටවුණු අපේ දිවයිනේ මාළු ඇඹුල් තියලට බොහෝ ඉල්ලුමක් තියෙනවා. නියම පදමට රෙසිපියට හදා ගන්නා මාළු මාසයකට අධික කාලයක් කල් තබා ගන්න පුළුවන්.

Cookery

මඤ්ඤොක්කා හැම විදියටම හදපු එකේ කරි එකක් වගෙත් හදමුද? එහෙනම් මේ විදිහට හදලා බලන්න.

Cookery

මෙය ඉතාම රසවත් වෑංජනයකි. රටකජු වෙනුවට කඩල එකතුකර ගත්තත් වරදක් නැත.

Cookery

අපේ ගම්වල අත්තම්මලා සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට සිංහල අච්චාරුවක් හදන්න අමතක කරන්නේ නැහැ. සිංහල අච්චාරුවක් නැති අලුත් අවුරුද්දක් තියෙනව ද? ඉතින් අපිත් මේ විදිහට සිංහල අච්චාරුව හදලා බලමු.

Cookery

හැමදාම කන පොල් රොටියෙන් එහාට ගිය රොටියක් මේක. මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200 (මඤ්ඤොක්කා පිට්ටු සඳහා පිළියෙල කරගත්), පාන්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක්, රම්පේ, කරපිංචා ස්වල්පයක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්, සිහින්ව ලියාගත් බී ලූනු ග්‍රෑම් 50ක් සහ බටර් ස්වල්පයක් අවශ්‍ය වේ.

Cookery

බොහෝ ශාකවලින් නිෂ්පාදනය කරනු ලබන තෙල් වර්ග පිළිබඳව ඔබ දන්නා නමුත් මුරුංගා ඇටවලින් නිෂ්පාදනය කරන තෙල් පිළිබඳව ‍බොහෝ දෙනෙක් පාහේ නොදනී.