ඔබ තම්බා ආහාරයට ගන්නට කැමති ඕනෑම එළවළු වර්ග කීපයක් සහ තෝර මාළු පෙති කීපයක් අවශ්‍යයි.
ටැමරින්ඩ් සෝස් එක සඳහා තළාගත් ඉඟුරු තේ හැඳි 1/2ක්, තළාගත් සුදුලූනු තේ හැඳි 1ක්, චොප් කරගත් අමු මිරිස් කරලක්, චොප් කරගත් බෙල්පෙපර් මේස හැඳි 2ක්, සියඹලා ඉස්ම කප් 1/4ක්, ලුණු, ගම්මිරිස්, සීනි තේ හැඳි 2ත් මේ සඳහා අවශ්‍යයි.
කොත්තු කිව්වාම එක එක ජාතියේ කොත්තු තියෙනවනේ. අද හදන්න යන්නේ පාන්වලින් කොත්තුවක්. මේ කොත්තුව හදන්න පාන් පෙති 6ක්, කපාගත් කැරට් මේස හැඳි 3ක්, ලීක්ස් මේස හැඳි 3ක්, පොඩියට කපාගත් ලූනු ගෙඩි භාගයක්, පිසගත් චිකන් කැබලි දෙක තුනක් කරිය සමඟ, බිත්තරයක්, කෑලි මිරිස් රස අනුව, තළාගත් ඉඟුරු, සුදුලූනු තේ හැඳි 1/2ක්, රම්පෙ, කරපිංචා සහ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් අවශ්‍යයි.
මේ සඳහා බිත්තර 2ක්, පාට දෙකකින් කපාගත් බෙල්පෙපර් මේස හැඳි 2ක්, කපාගත් නිවිති ස්වල්පයක්, කපාගත් හැම් ස්වල්පයක්, කපාගත් තක්කාලි ස්වල්පයක්, ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍යයි.
ඔලිව් තෙල් තේ හැඳි 3ක්, කපා ගත් බිම්මල් ග්‍රෑම් 50ක්, පැස්ටා, ගෝවා මල් ග්‍රෑම් 50ක්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස්, බටර් ග්‍රෑම් 25ක්, කිරි මිලි ලීටර් 250ක්, සිහින්ව ලියා ගත් ලූනු ගෙඩියක්, ඔරිගානෝ තේ හැන්දක්, පිටි ස්වල්පයක්, වයිට් සෝස් මේ මෂ්රූම් පැස්ටා එක සඳහා අවශ්‍යයි.
මේ රසම රස රම්පෙ ඩ්‍රින්ක් එක හදන්න රම්පෙ කොළ 20ක් පමණ, සීනි කෝප්ප 1/2ක්, වතුර ලීටර් 2ක් සහ අයිස් කියුබ් කිහිපයක් අවශ්‍යයි.
මේ සඳහා පාන්පිටි කෝප්ප 1ක්, බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්, ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්, කිරි කෝප්ප 1ක්, වැනිලා ටිකක් සහ පැණි මේස හැඳි 1ක් අවශ්‍යයි.
හැමදාම හදන තෝසෙ එකට මේ විදිහට වෙනසක් එකතු කරලා බලමු. ඒ සඳහා පාන් පෙති 10ක්, රුලං කප් 1/2ක්, හාල් පිටි තේ හැඳි 2ක්, මීකිරි කප් 1/2ක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.
ක්ලවුඩ් එග්ස් හදන්න බිත්තර සුදුමද 2ක්, බිත්තර කහමද 2ක්, ලුණු ටිකක් සහ සුදු ගම්මිරිස් කුඩු ටිකක් අවශ්‍යයි.
පොඩ්ඩන්ගේ උදෑසන ආහාරය සඳහා කදිම මේ ඕට්ස් පෑන් කේක් සකසන්න ඕට්ස් කෝප්ප 1ක්, බිත්තර 2ක්, සීනි කෝප්ප 1/4ක්, මී පැණි මේසහැඳි 1ක්, වැනිලා ස්වල්පයක්, බේකිං පවුඩර් තේහැඳි 1/2ක් අවශ්‍යයි.
රම්පෙ කොළ 6-7ක්, වතුර කෝප්ප 3ක්, කපාගත් ලෙමන් පෙති කිහිපයක්, ලෙමන් ගෙඩියක යුෂ සහ අයිස් කැට කිහිපයක්
බ්‍රෙඩ් මීට් බෝල්ස් සැකසීම සඳහා පාන් පෙති 8ක්, අඹරගත්ත කටු රහිත කුකුළු මස්, කිරි, බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, සිහින්ව ලියාගත් ලූනූ සහ කෝන් පිටි අවශ්‍යයි.
රම්පෙ යුෂ තේ හැඳි 2ක්, පොල්කිරි කෝප්ප 2 ක්, වතුර මිලිලීටර් 200ක්, කෝන්ෆ්ලා මේස හැඳි 2ක්, මඤ්ඤොක්කා පිටි මේස හැන්දක්, බිත්තර කහ මද 1ක් සහ ලුණු ස්වල්පයක්.
මේ රසම රස රයිස් පෑන් කේක් එක හදන්න පිසගත් බත් කෝප්ප 1ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්, බිත්තර 1ක්, ගම්මිරිස් කුඩු හා ලුණු ටිකක්, ලියාගත් කැරට් හා ලීක්ස් ටිකක්, බෝංචි ටිකක්, තම්බාගත් මාළු කෑල්ලක්, නිවිති කොළ දෙකක් සහ අවශ්‍ය නම් තක්කාලි සෝස් ස්වල්පයකුත් එකතුකර ගන්න පුළුවන්.
පොඩ්ඩන් ඉතා ප්‍රිය කරන මේ සමෝසා එක හදන්න අවශ්‍ය පමණ පාන් පෙති, තම්බා තරමක කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2ක්, තම්බාගත් ග්‍රීන් පීස් කප් 1/4ක්, කජු මද 10ක්, සිහින්ව ලියාගත් ලූනූ මේස හැඳි 2ක්, වියළි මිදි මේස හැන්දක්, සූදුරු තේ හැඳි 1/4ක්, අබ තේ හැඳි 1/4ක්, රස අනුව ලුණු සහ ගරම් මසාලා තේ හැඳි 1/2ක් අවශ්‍යයි.
මේ සඳහා රම්පෙ යුෂ තේ හැන්දක්, රම්පෙ ජෙලි කැබැලි ස්වල්පයක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප දෙකක් සීනි ස්වල්පයක්, කස කසා ඇට සහ අයිස් කියුබ් අවශ්‍ය වේ.
බත්වලින් සකසන මෙය කෑම කන්න හොර පොඩ්ඩන්ට ගැළපෙනම ආහාරයක්. මේ සඳහා පිසගත් බත් කෝප්ප 1ක්, නිවිති කොළයක්, තම්බාගත් බිත්තර 1ක්, මොසරැල්ලා චීස් ස්වල්පයක්, තම්බපු අල හෝ වට්ටක්කා, පාන් කුඩු, වෙනම බිත්තරයක්, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව අවශ්‍යයි.
Page 6 of 43