විදේශ සංචිත සම්බන්ධයෙන් ගැටුලුවක් පැවතියද මාස 03 කට අවශ්‍ය ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යාමේ ගැටලුවකට රට මුහුණ පා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රටට අවශ්‍ය සංචිත ප්‍රමාණය පවත්වාගෙන යාම මේ මොහොතේ අභියෝගාත්මක වී ඇති බවයි.
State Minister of Minor Export Crops Janaka Wakkumbura said the government decided to suspend the import of sugar to prevent profiteering by importers who had stocks for more than six months in case of any increase of import tax on sugar.
The Government has decided to extend by six months the minimum pay relief scheme for all those permanently employed in the tourism sector, until December 2021.
An investigation has revealed that the Chinese military is not present in Tissamaharama, Cabinet co-spokesman Keheliya Rambukwella said today.
President Gotabaya Rajapaksa had informed the Cabinet last evening that Western countries such as Germany pledged their support to introduce organic farming successfully.
The Colombo Municipal Council's (CMC) Public Health Department today requested that people who are over 30 years of age to get their first Sinopharm vaccine at a CMC vaccination centre.
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සැපයීමට රජය තීරණය කර තිබේ.
එම වියළි ආහාර ලංකා සතොස හරහා මිල දී ගැනීමට නියමිතය.
පොහොර හිඟය නිසා ගොවීන් මුහුණ දී සිටින තත්වය පිළිබඳ තමන් ඉතාමත්ම කණගාටු වන බවත් පොහොර ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් ඒ ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මැදපෙරදිග කලාපයේ රටවල් 6ක් ඇතුළුව තවත් රටවල් ගණනාවකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වාගැනීම නවත්වා දැමූයේ එකී දියුණු, ධනවත් රටවල් PCR පරීක්ෂණ කිරීමේදී බොරු කරන්නේදැයි සැකයක් මතුවීම නිසා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙතෙක් සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කර තිබූ කොරියානු භාෂාව මෙම වසරේ සිට උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කොවිඩ් රෝගීන් නිවෙස්වල තබා රැකබලා ගැනීමේ වැඩසටහන ඊයේ (28) සිට නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම රෝගීන්ට උපදෙස් ලබාදීම සඳහා 1390 විශේෂ දුරකථන අංකය හඳුන්වා දීම ද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටින්නේ නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු කොවිඩ් ආසාදිතයෙකු නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදාහැරීමට අවසර ලබාදී ඇති බව අණාවරණය කළ බව මාධ්‍යය වාර්තා පවසයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකි බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Industries Minister Wimal Weerawansa yesterday called on Small- and Medium-scale Enterprises (SMEs) to turn challenges into opportunities through innovation and creativity to become a trailblazer in local manufacturing.
විවාහ, දික්කසාද නීතිය සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත අද පිළිගන්වනු ලැබුවා.
Page 335 of 641