ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබා ගත් පුද්ගලයින්ට ලබාදිය යුතු දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.
කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. ඒ සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 10,000ක් ලැබී ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කළේ.
Even in the coming week, there will be no inter-provincial transport services, Transport State Minister Dilum Amunugama said.
The Health Ministry today introduced a new hotline number 1390 to create a new process to properly care the COVID-19 patients at home.
පිරිමි ළමයින් දූෂණය කිරීම ද අපරාධයක් ලෙස සලකමින් දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.
කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා. ඒකාකාරී දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරන බවයි දහම් පාසැල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ.
Lunch sheets thickness less than 20 microns is completely beyond truth. Even manufacturing companies cannot measure the gauge, Environment Minister Mahinda Amaraweera said.
With #lka's progress in the @UN Sustainable Development Goals initiative, we look at food sustainability in SL. With the advent of the fertilizer policy, avenues such as biodiversity, ecological processes & cycles will be leading factors in agriculture success.
කිරි පිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
හත්ලක්ෂයක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (27 වැනිදා) පැවැසීය.
මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
President Gotabaya Rajapaksa has informed the Maha Sangha, including Asgiri Mahanayaka Thero, that he will not take back the decision to use organic fertiliser towards endowing a healthy future generation to the country.
බන්ධානාගාර වහල මත නැග ගනිමින් තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට මින් ඉදිරියට පොදු සමාවන් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
කොළඹ, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 03ට අයත් ප්‍රදේශ කිහිපයක් අද (27) අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.

(Aruna)
සිනෝවැක්ස් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමට ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
With regard to postal shipments to the European Union (EU) and its member countries, the VAT policy which was implemented by the EU will be revised on July 1, Post Master General (PMG) Ranjith Ariyaratne said.
Page 336 of 641