Monday, February 23, 2026
Follow Us
හුදකලා කිරීම් සම්බන්ධයෙන් නිවේදනයක්

අද (11) උදෑසන සිට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බලප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (11) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

එම ප්‍රදේශ පහතින්,

Hudakala 11 today

(Aruna)