Saturday, April 25, 2026
Follow Us
State

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරුව අද (02) ජන සතු කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

State

මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තාවේ.

State

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිත නියෝගයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙසයි.

State

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

State

ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

State

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.

State

උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වීමට නියමිතය.

State

මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කර තිබේ.

State

දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (02) උදෑසන 6 සිට හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

Mayor of Colombo Rosy Senanayake yesterday assured that she will lodge a complaint with President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa regarding a person who had demanded money from city dwellers posing as a member of the Council and had assaulted a female councillor W.sumithralatha recently.

State

Passenger arrival restrictions imposed on Middle Eastern countries has been lifted from today, the Civil Aviation Authority of Sri Lanka said (CAASL).

State

ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී අදහස් පළකරමි ජනාධිපතිවරයා පවසා සිටියේ වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බවයි.

State

රජයේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

State

Services such as obtaining driving licenses and transferring vehicle ownership would be available under the one-day service for anyone who visits the Motor Traffic Department (DMT) with a pre-booked appointment, Transport State Minister Dilum Amunugama said.

State

දුෂ්කරතා මැද සේවය කළහොත් එහි ප්‍රතිඵලය රටට ඉතිරි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

යාපනේ, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

මෙරට පාසල් ළමයින්ගෙන් ලක්ෂ හතකට අධික සිසුන් පිරිසකට මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම් නොමැති බව තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.