The government is to sign an agreement with all rice mill owners within the next two weeks, Minister of Agriculture Mahindananda Aluthgamage said yesterday.
කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු මේ මස අවසන්වීමට පෙර නිමා කිරීමට බලාපොරොත්තු ව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
While claiming that the all citizens above 30 years of age would be vaccinated within the next two months, Minister of Sports and Youth Affairs Namal Rajapaksa today expressed hope that the inter provincial travel restrictions could be lifted soon.
As much as 86 percent of the government’s revenue had been spent for the payment of salaries and remunerations in 2020 triggering public finance concerns for the country, and therefore this was not an appropriate time to grant a pay hike for teachers, trade Minister Bandula Gunawardana said.
The government has decided to take over the distribution once again under it's control.
Finance Minister Basil Rajapaksa has rejected social media claims that soon after his appointment as the finance minister he is going to impose a 14% tax on Employment Provident Fund (EPF).
ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 22දා පැවසීය.
A special arrangement has been made to provide COVID-19 vaccines for those who are aspiring to go abroad for employment with a valid visa, Labour Minister Nimal Siripala de Silva said.
මෙරට මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා. ඒ, 20 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන නොවැම්බර් මාසය වනවිට සම්පූර්ණ කිරීමට හැකිවෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරනවා. ඒ, ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත එන්නත් මාත්‍රා සංඛ්‍යාව නියමිත පරිදි ලැබෙනු ඇතැයි පවතින විශ්වාසය මතයි.
The Committee on Public Accounts (COPA) has observed that the policy of constructing electric fences and trapping elephants had been a failure.
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි පරිදි එන්නත් තොග මෙරටට ලැබෙමින් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ ලබන සඳුදා දිනයේදී ෆයිසර් එන්නත් මාත්‍රා 90,000 ක් ද මෙරටට ලැබීමට නියමිත බවයි.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් ගැසට් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිළි නිර්වචනයක් සිදුකළ යුතු බව ඒ වෙනුවෙන් හඬ නගන පාර්ශව පෙන්වා දෙනවා. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන පුද්ගලයින්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකි බවට දක්වා ඇති කරුණ කුමක්ද යන්නයි. ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ ආන්දෝලනයට තුඩු දී ඇති කොතලාවල විශ්ව විද්‍යාල පනත කේන්ද්‍ර කර ගනිමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.
කිරිපිටි ආනයන සීමා කිරීමට සිදුවෙතැයි කිරිපිටි සමාගම් පවසන්නේ නම් ඒ ගැන රජයට කරන්නට කිසිවක් නොමැති බවත් මුහුදට කට අයාගෙන සිටින්නේ නම් දුෂ්කර අවස්ථාවකදී රටේ ජනතාවට පීඩාවට පත්වීමට සිදුවන බවත් අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ගුරුවරුන් ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටින ආකාරයට වැටුප් වැඩි කිරීමට නම් ඊට වැයවන මුදල සමස්ත රටේ ජනතාව මත අධික බදු බරක් පටවා සූරාගැනීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ලබන අගෝස්තු පළමුවනදා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එලෙස පොදු ප්‍රවාහන සේවා ආරම්භ කරන්නේ සීමාසහිතව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොවිඩ් පළමු රැල්ලේ දී පීඩාවට පත්වූවන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.
Page 320 of 638