Sunday, February 22, 2026
Follow Us
තැපෑලේ වැඩ යළි සීමා කරයි

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

(Aruna)