Sunday, February 22, 2026
Follow Us
ගුරුවරුන් සේවයට කැඳවීම වෙනුවට යළිත් ඔන්ලයින් ඉගැන්වීම් - චක්‍රලේඛයකුත් අලුතෙන් එයි

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට කැඳවීම සඳහා මීට පෙර ගෙන තිබූ තීරණය අහෝසි කර තිබෙනවා. ඒ වෙනුවට නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන ලෙසයි අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබෙන්නේ.

ඊට අදාලව සියලු අධ්‍යාපන නිළධාරීන් වෙත අලුත් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.

(LNW)