ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අද (01) උදෑසන 07.00 සිට පහත සඳහන් ස්ථානවලදී ජනතාවට ලබාදීමට නියමිතය.
රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් එහිදී මෙරටට ලැබීමට නියමිත බවයි.
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට හෙට (01) සිට දෙවන මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හෙට (01) දින සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන රජය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (29) නිකුත් කර තිබේ.
රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්ත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළග තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබදවද කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.
Prime Minister Mahinda Rajapaksa declared open a Regional Consular Office of the Foreign Ministry in Kurunegala virtually on 27 July. Foreign Minister Dinesh Gunawardena, Minister of Highways and Chief Government Whip Johnston Fernando, Provincial Governor for North-Western Province Raja Kollure, State Minister for Regional Cooperation Tharaka Balasuriya, and several others joined the opening ceremony.
ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ පවසනවා.
පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරයේ පිහිටි ගොල්ෆ් පිටිය අද යළි ජනතාවට විවෘත කෙරෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අගෝස්තු මස 2වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙතෙක් කිසිඳු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නොමැති වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා කඩිනමින් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලබන සතියේ සිටයි.
ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට කොළඹ ජාතික රෝහලට ගොස් අදාළ එන්නතක පළමු මාත්‍රාව ලබාගත හැකි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සඳුදා (2 වැනිදා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ට ඊයේ (29දා) පැවසීය.
Page 319 of 641