Friday, April 24, 2026
Follow Us
State

නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා හිමිවන රුපියල් 2000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශි ලේකම් කාර්යාල හරහා සියල්ල සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

State

ධාවනයට නුසුදුසු සියලු වාහන අලුත්වැඩියා කිරීමට හෝ අපහරණයට

State

රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

රජයෙන් නිවේදනයක්

State

The Government has declared the week from tomorrow (23) as a special 'vaccination week' for the unvaccinated people above 60 years of age, State Minister Channa Jayasumana said.

State

අඩු ආදායම්ලාභීන්ට රුපියල් දෙදහසක මුදලක් රජයෙන් ලබාදෙන්නේ රට හුදකලා කර ඇති දවස් 10 සදහා අදාලවන පරිදි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ.

State

Highways Minister Johnston Fernando yesterday said that construction work of roads, bridges and highways will continue as usual despite the countrywide quarantine curfew.

State

පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍ර නෑ

State

ජීවනෝපාය අහිමි පවුල් සඳහා රජය තීරණය

State

පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මිදීම සඳහා නිවෙස්වලට වී තම තමන්ගේ ආගමික චාරිත්‍ර අනුව ආධ්‍යාත්මික ශක්තිය එකතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම බෞද්ධයින් මේ සතියම සිය නිවෙස්වලට වී රතන සූත්‍රය සජ්ජායනා කර සිය ආධ්‍යාත්මික ශක්තිය වායුගෝලයට මුදාහරින්නැයි ඉල්ලා සිටින බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

State

රාජ්‍ය ඇමති කියන කතාව

State

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

State

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතින අතරේ ඇතැමුන්ට මේ හදිස්සියක් පැමිණ ඇති බවත් ඒ හදිස්සිය හොඳ දෙයක් නොවන බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

State

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

State

රට තුළ සිමෙන්ති හිගයක් නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

State

කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම අලෙවි රථ හරහා සිය භාණ්ඩ අලෙවි කිරීමට මීට පෙර අවස්ථාවන්වල ලියාපදිංචි වූ වෙලදුන්ට මෙවරද අවස්ථාව ලබා දෙන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසනවා.

State

Army Commander General Shavendra Silva yesterday warned people not to misuse the 10-day quarantine curfew which came into effect from 10 pm last night and to remain at home as health workers and authorities rushed against time to stop a further spread of the contagious Delta variant.