Saturday, February 21, 2026
Follow Us
නිරෝධායන ඇඳිරි නීතිය ගැන රජය අද දෙන තීරණය

කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායත් අද රැස් වෙයි


දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (03ද) පස්වරුව වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අද (03) රැස් වන කොවිඩ් මර්දන කාර්ය සාධන බළකාය කරුණු විශ්ලේෂණය කර ඉන්පසුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ මෙම තීරණයට එළැඹෙනු ඇති

(Aruna)