Tuesday, September 29, 2026
Follow Us
State

දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු වටපිටාවක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් වහාම පාසල් විවෘත කිරීමට අමාත්‍යංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. මේ වනවිටත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිළධාරීන් සමග ඒ සම්බ්න්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

State

විභාගෙට නිශ්චිත දිනයක් නැත – සැලසුමක් ඇත

State

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ජනතාව විසින් පිළිපැදීමේ ඇති වැදගත්කම බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

State

මිනිසුන් 350,000කට හිමි, අහිමි වු හැටි මෙන්න

State

සංචාරකයින් පිරිසකට ඕනෑම තැනකට යන්න අවසර

State

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය හදනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

State

එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගන්න රජයෙන් අලුත් වැඩක්

State

Teachers and principals will have to start their teaching duties after once they are given the second vaccination to shield against COVID-19 by next week, Education Minister Dinesh Gunawardana said.

State

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය, වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබෙනවා.

State

Vaccination rollout for people aged between 20 and 29 is to commence in Colombo, Gampaha, Kalutara and Galle Districts from today, Head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) Army Chief General Shavendra Silva said today.

State

Colombo Municipal Council ( CMC) will begin the inoculation of those over 20 years of age from tomorrow, CMC Chief Medical officer Dr Ruwan Wijayamuni said today.

State

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා අද සහ හෙට යළිත් විවෘත කෙරෙනවා.

State

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ දත්ත විශාල ප්‍රමාණයක් මැකී යාමේ සිද්ධිය අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කරගැනීමට තරම් දෙයක් නොවන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

State

The Association of Government Medical Laboratory Technologists questions the government, as to how the vaccination drive choose to disburse the Pfizer vaccine in Hambantota, by ignoring the needs of children facing the GCE Ordinary and Advanced Level Examinations.

State

රටට විදේශ විනිමය ගේන්න නව ක්‍රමයක් සොයා ගනී

State

රජය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ වසරේ ඉතිරි කාලය තුළ සියලුම අමාත්‍යාංශවල වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

State

ස්පුට්නික් වී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසකට එහි දෙවැනි මාත්‍රාව මෙතෙක් නොලැබීම රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

State

මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්