Thursday, April 23, 2026
Follow Us
State

කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායත් අද රැස් වෙයි

State

රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසනවා.

State

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද පත්කර තිබේ.

State

දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්‍ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

State

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පොදු විසදුම පිළිගන්නා ලෙස ගුරු විදුහල්පති සංගම්වලින් ඉල්ලා සිටින බව, ගුරු විදුහල්පති වැටුප් විශමතා පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව ඉල්ලා සිටිනවා.

State

සිය වැටුප් ගැටළු සම්බන්ධයෙන් අවසන් විසඳුමකට පැමිණීම සඳහා ඒකාබද්ධ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ගුරු විදුහල්පති සංගම් ජනාධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

State

The Presidential Task Force on COVID-19 headed by President Gotabaya Rajapaksa will meet tomorrow morning to take a decision whether the quarantine curfew imposed in the country will be further extended or lifted after Monday, Army Commander General Shavendra Silva said.

State

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන අසූ එක් ලක්ෂ 69,232 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

State

රස කැවිලි,බිස්කට් හදන්න අලුත් දෙයක් යොදයි

State

While claiming that the Covid pandemic could not be overcome by locking down the country, Deputy Director General of Health Services Dr. Hemantha Herath said yesterday what was important was the people's cooperation and their adherence to health practices.

State

කුමන හෝ ක්ෂේත්‍රයක විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් පවතින නීතියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

State

රාජ්‍ය සේවකයන් සියල්ලන්ටම ලැබෙන දෙයක්

State

A company registered with the Board of Investment (BOI) was among a number of institutions found to be hoarding sugar yesterday, Daily Mirror learns.

State

රාජ්‍ය ඇමති කියන කතාව

State

ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

State

සීනි සහ සහල් සඳහා අද දිනයේ පාලන මිලක් නියම කිරීමට නියමිතව තිබෙනවා.

State

විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටිනවා

State

New revenue-generating programs should be formulated through transport services to rebuild the economy of the country, which has collapsed due to the COVID-19 epidemic, Transport Minister Pavithra Wanniarachchi said.