Saturday, February 21, 2026
Follow Us
විදෙස් සංචාරකයින්ට මත්පැන් දෙන්න සංචාරක හෝටල්වලට අවසර

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුනු දැක්වුවා.

නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පමණක් මෙම ක්‍රමවේදය බලපැවැත්වෙන බවයි.

(Neth)