නාඩු වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ යයි නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55 ක අවම මිලක් නියම කර තිබෙනවා. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර නාඩු වී සඳහා නියම කර තිබූ මිල රුපියල් 50 කි. ඒ අනුව වී කිලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා. (LNW)