100ට අඩු නම් ඉන්ජෙක්ෂන් එක ගහලා පන්තියට යවයි
ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු ග්‍රාමීය පාසල් මුලින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් කඩිනමින් එන්නත්කරණයට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ඇරඹීම සිදුවනු ඇත.
(Aruna)