Friday, April 24, 2026
Follow Us
State

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවධරණී දේශීය ඖෂධ මංජුසාව රටපුරා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවූ බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

State

ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්තියක් වශයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

State

ගුරුවරුන්ට රුපියල් 5000 බැගින්

State

අනුරාධපුර ප්‍රදේශයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජන ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදුකළේය.

State

The Environment Ministry has completed the preparation of a new edition of the Red Data Book on Endangered fauna and flora in Sri Lanka, which is compiled every five years.

State

දරැවන්ගේ අනාගතය ගැන හිතා කැබිනට් එක තීන්දුවක් ගනී

State

කොවිඩ් අසාධ්‍ය රෝගීන්ට රීජන් කොව් ඇමරිකාවෙන් එයි

State

The Government has decided to strictly restrict state expenses owing to the grave financial crisis the Government was facing. Finance Minister Basil Rajapaksa has informed the Cabinet that state revenue has decreased drastically as the economy is facing a grave crisis due to the Covid pandemic and that it was not sufficient even for recurrent expenditure.

State

නායකත්වය දසුන්ට – උපනායකත්වය ධනංජයට

State

ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පවසනවා.

State

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

වැඩිවන කොවිඩ් මරණ සම්බන්ධයෙන් අමාත්‍යංශ ගත් තීරණයක්

State

දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල දින දෙකකට විවෘත කිරීමට තීරණය කර තිබේ.

State

රටතුල උද්ගත වූ සීනී අර්බුදය විසඳීමට රාජ්‍ය සීනී සමාගම් දෙකක් සීනි ආනයනය කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

State

කොරෝනා මර්දන එන්නන් තමන්ට අයත් ග්‍රාම නිලධාරී වසමෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් පමණක් ලබා ගන්නා ලෙස යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

State

ලබන 06 වනදායින් පසු තවදුරටත් රට වසා තබන්නේද? නැද්ද? යන්න පවතින තත්ත්වයන් අධ්‍යයනය කර තීරණය කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

State

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

State

The Government is to consider administering booster shots from October, especially for the vulnerable groups.