Tuesday, September 29, 2026
Follow Us
State

පළාත් සභා යටතේ පාලනය වන සියලු පාසල් එළඹෙන 21වන දා සිට යළි ආරම්භ කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ අද (05) පෙරවරුවේ පැවැති පළාත් ආණ්ඩුකාර සංසදයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසනවා.

State

වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

State

සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල

State

එළඹෙන මහ කන්නය සඳහා කඩිනමින් පොහොර ලබා නොදෙන්නේ නම් සිය ගොවිතැන් කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි වනු ඇතැයි ගොවීන් පවසනවා. කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය මෙතෙක් සාර්ථක වී නොමැති බැවින් එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

State

Government is looking into the possibility of allowing musical shows and opening of cinemas in the near future, State Minister of National Heritage, Performing Arts and Rural Arts Promition Vidura Wickramanayake told Parliament today.

State

බස්නාහිර දරුවන් පාසල් ගිහින් තියෙන්නේ දවස් 5යි – ඇමැති කියයි

State

අද කොවිඩ් ගැන ඇහෙන සුබ ආරංචිය

State

ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප ගැන තීරණයක් ගනී

State

අර්ථසාධකේ ගැන ගන්න යන අලුත්ම තීන්දුව මෙන්න

State

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ප්‍රකාශයක්

State

ජනපති කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අයුරු

State

බදු ගැන ඉදිරියේදී ගන්නා තීරණයක් ගැන ඉඟියක්

State

වයස අවුරුදු 16 - 19 වයස් කාණ්ඩය සඳහා ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා. එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පත්කර ඇති තාක්ෂණික කමිටුව විසින් මීට අදාල නිර්දේශ ලබා දී තිබෙනවා.

State

There will be a price reduction of a domestic gas container of 12.5 kilograms by Rs.125 or 130 in the near future with the newly established company to deal with the gas business in the country, a state minister said.

State

● The Rajapaksa family was unaware of these allegations as these claims go back to the early 1990s

State

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර වලට අදාළව නවුෆර් මව්ලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා භාර දෙන ලදී .

State

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදස් දක්වමින් පවසා සිටියේ, දැනට එම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා සිදු කරමින් බවත් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවත්ය.