Wednesday, April 22, 2026
Follow Us
16 - 19 වයස් කාණ්ඩයටත් ෆයිසර් එන්නත - තාක්ෂණික කමිටුව නිර්දේශ කරයි

වයස අවුරුදු 16 - 19 වයස් කාණ්ඩය සඳහා ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා. එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පත්කර ඇති තාක්ෂණික කමිටුව විසින් මීට අදාල නිර්දේශ ලබා දී තිබෙනවා.

මේ වනවිට තාක්ෂණික කමිටුවේ නිර්දේශ, බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිට‍ුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

(LNW)