Friday, February 20, 2026
Follow Us
ඉදිරි මාස කිහිපය තුල වසංගතය ලංකාවේ නෑ

අද කොවිඩ් ගැන ඇහෙන සුබ ආරංචිය


ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාව ජීවත් කරවීමේ වගකීම ප්‍රමුඛතාවය තබා ගනිමින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටිනවා.

එන්නත්කරණය තුළින් ලෝකයේ ධනවත් රටවල් 4ටත් එහා ගිය ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබීම සතුටුදායක තත්වයක් බවයි මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ

කෙරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට ඉදිරි මාස කිහිපය තුල හැකියාවක් ලැබෙනු ඇති බවට තමන් ඉතා දැඩිව විශ්වාස කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

(Aruna)