Friday, February 20, 2026
Follow Us
සංචරණ සීමා ගැන තවත් සති දෙකකින් යළි තීරණයක්

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ප්‍රකාශයක්


සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ රට විවෘත කිරීමෙන් පසු ගත වන සති කිහිපය සලකා බැලීමෙන් බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ වත්මන් තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහල ගියහොත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි

(Aruna)