Friday, February 20, 2026
Follow Us
State

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

State

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජයේ ආදායම් විශාල ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා. මේ නිසා රාජ්‍ය ආයතන නඩත්තු කිරීමද අසීරු වී තිබේ.

State

Minister of Energy - Udaya Gammanpila is to leave for Dubai later this week.

State

විදුහල්පති සංගමය උසස් පෙළ සිසුන්ගේ පිහිටට එයි

State

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

State

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත් මාත්‍රා 120,000ක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

State

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියන කතාව

State

සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා.

State

මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවසර ලබාදුන්නේ රජය විසින් බවත් එසේ කළේ මේ වනවිට ගම්මාන තුළ පැතිර යන නීත්‍යානුකූල නොවන මත්පැන් ජාවාරම්වලින් ජනතාව බේරාගැනීම සඳහා බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

State

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

State

ඔබත් ලබා ගත්තේ මේ එන්නතද ?

State

ඉදිරි මාස හයක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම එළිදැක්වීම 2021 ඔක්තෝබර් 01 වනදා සිදුකිරීමට නියමිත බව නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

State

ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට පෙර ප්‍රතිශත නිකුත් කරයි

State

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

State

රට තුළ කොරෝනා අවදානම පැවතිය ද අපනයන ආදායම ඉහළ නැංවීමට සිය රාජ්‍ය අමාත්‍යාංශයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

State

ලිට්‍රෝ – ලාෆ් අධිකාරිය බිඳින්න නව ගෑස් සමාගමක්

State

ජනපතිගෙන් ලැබුණු උපදෙස

State

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවෙමින් ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.