Tuesday, September 29, 2026
Follow Us
රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ ආරංචියක්

සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල


අභ්‍යාසලාභී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී බස්නාහිර පළාත් සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි

(Aruna)