Tuesday, September 29, 2026
Follow Us
State

පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹට හදිසියේ ස්ථාන මාරුකර යැවීම සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. මෙම ස්ථානමාරු වීම පොලොන්නරුව ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ බලපෑමක් මත සිදු වූ බවටයි පැවසෙන්නේ.

State

ප්‍රදේශ කිහිපයක අහසෙහි පා වෙමින් තිබූ මකුළු දැල්වලට සමාන විශේෂය ගැන පරීක්‍ෂණ සිදුකරන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

State

50MW හෝ ඊට වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාන සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැබුරු මුහුදු තීරයේ ඉදි කරනු ලබන සුළං බලාගාර හා සියලු පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැදවීමට අවශ්‍ය පියවර ගන්නා බව, සූර්ය,සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

State

ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ අද සිට පොලිස් භාරයට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

State

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සදහන් වන කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම සිදුකරන අදාළ සමාගම සමඟ ගැටළුව පිළිබඳ සාකච්ඡා කළ බවයි.

State

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

State

සුරාසැල් වැසෙන හේතුව මෙන්න

State

බස්රථ සහ දුම්රිය ගැනත් තීරණයක්

State

සතියට දින 6ක් සියලු තැපැල් හල් අද සිට විවෘතයි

State

බන්ධනාගරෙන් පැනවූ තහනමක් ඉවතට

State

චක්‍රලේඛයක් නිකුත් කෙරේ

State

The proposal for Budget 2022 will be presented to parliament on Nov. 12, reports say.

State

දිස්ත්‍රික්ක කිහිපයකට හදිසි අනතුරු ඇඟවීමක්

State

The Geological Survey and Mines Bureau (GSMB) has facilitated online payment for applying for sand, gravel and soil transport permit from today.

State

පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මෙම මස සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

State

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

State

ලමයින් වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක කරන දේ