Sunday, April 12, 2026
Follow Us
විදුලි බිල්පත් ගෙවීමට වසරක සහන කාලයක්

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට සහනයක්


සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

(Aruna)