Tuesday, February 17, 2026
Follow Us
State

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන දිරි ගැන්වීම සඳහා කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ඊට අදාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

State

President Gotabaya Rajapaksa has stressed that steps should be taken to find a solution to the power crisis without disrupting the lives of the people.

State

 ජනවාරි මස මුල් දින හයේ දී සංචාරකයින් දහසයදහසක් මෙරටට ඇවිත්.......

State

රටට අවශ්‍ය වැලි තොග ඉදිරියේදී විදෙස් රටවලින් ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ රටේ වැලි අවශ්‍යතාව වෙනුවෙන් මුහුදු වැලි යොදා ගත්තද එමඟින්ද රටේ වැලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට නොහැකිවී ඇති බවයි.

State

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක් ලබා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

State

අදියර කීපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල් අද සිට සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වී පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

State

ජනපති හදිසියේ ගත් තීරණය

State

බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක්

State

අද සිට විදුලිය කැපෙන හැටි මෙන්න

State

විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක වේ.

State

බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක්

State

අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගන්න එපා

State

මහාමාර්ග අමාත්‍යංශය යටතේ පවති රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා. විෂය බාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

State

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය විභාගය

State

හෙට දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

State

ලබන 23 වැනිදා බොරතෙල් නෞකාවක් මෙරටට

State

Says the current popularity of the Rajapaksa regime had seen a decline

State

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්න