නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන අලුත්ම නිවේදනය
පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මේ පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කරන ලෙස ඔහු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියි.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පහතින් දැක්වේ.




(Aruna)