Monday, February 16, 2026
Follow Us
ජනාධිපතිවරයා නිහඬව පිළිතුරු ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන්නා - සෞඛ්‍ය ඇමති කියයි

ඇතැමුන් දේශපාලන වේදිකාවේදී එන්නත්කරණය අධෛර්යමත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළට ජනාධිපතිවරයා නිහඬව පිළිතුරු ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ එන්නත්කරණයට වසරක් සපිරිම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ 29 පැවති උත්සවයට එක්වෙමින්.

එම උත්සවය අමතමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියේ කඩනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.

(Neth)