Monday, February 16, 2026
Follow Us
සංචාරකයින් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දුන් හේතුව ඇමති කියයි

සංචාරකයින් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දුන්නේ මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ විදෙස් සංචරකයින්ගේත් ආරක්ෂාව වෙනුවෙන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එක් සංචාරකයෙක් සඳහා මසකට අයකරන්නේ අමෙරිකානු ඩොලර් 12 ක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා එලෙස රක්ෂණාවරණයක් හදුන්වා දීමට කටයුතු කිරීම පිලිබඳව සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශව රැසක් ද ප්‍රසාදය පළ කළා.

(Neth)