State
ඉන්ධන ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතාව
-
Details
-
State
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි
-
Details
-
State
සලාක ක්‍රමයට පොහොර බෙදා දෙයි
-
Details
-
State
ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනධිපති අතට
-
Details
-
State
තෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
-
Details
-
State
පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට පණිවුඩයක්
-
Details
-
State
ඉදිරි දින කිහිපයේ පෞද්ගලික බස් රථ සියයට 15 කට අඩු ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් එලෙස බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට හැකි බවයි.
-
Details
-
State
බස් ගාස්තුවෙන් අඩක් දුම්රිය ගාස්තුව අය කරයි
-
Details
-
State
තෙල් ගැටලුවෙන් ප්‍රවාහන සේවයත් වෙනස් වෙයි
-
Details
-
State
සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්,විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා දින දෙක තුලදී පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
-
Details
-
State
මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළට
-
Details
-
State
දිසා අධිකරණයේ වැඩකටයුතු පිළිබඳ සවිස්තර දැනුම්දීමක්
-
Details
-
State
තැපැල්පතිගෙන් ජනතාවට පණිවුඩයක්
-
Details
-
State
ඇමති මණ්ඩලය ගත් තීරණය මෙන්න
-
Details
-
State
පෞද්ගලික බස්වලට හා ජාවාරම්කරුවන්ට ඇතිවෙන්න ඩීසල්
-
Details
-
State
බස්නාහිර පළාතේ වාහන හිමියන්ට සහනයක්
-
Details
-
State
ඉදිරි සතියක පමණ කාලයක් සඳහා විදුලි කප්පාදුව පැය තුනක මට්ටමේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා විදුලි මණ්ඩලය සතුව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. සතියකින් පසු එළඹෙන කාල සීමාවේදීද විදුලි කප්පාදුව පැය තුනකට පමණක් සීමා කිරීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියා.
-
Details
-
State
අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන්න යන දේ
-
Details
-