Friday, April 03, 2026
Follow Us
පාසල් පැවැත්වීම ගැන හදිසි තීරණයක්

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට පණිවුඩයක්


බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ලබන 10 වනදා දක්වා වසා තැබීමට තීරණය කෙරේ.

අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

Aruna