Friday, April 03, 2026
Follow Us
State

රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

State

පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් ගමන් අරඹයි

State

ඉදිරියේදී ඇතිවෙතැයි අපේක්ෂිත ආහාර අර්බුදයේ බලපෑම දරුණු මට්ටමට පත් නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු කියා සිටියේ යල කන්නයේ කුඹුරු අස්වැද්දීම මේවනවිට අපේක්ෂා කළ මට්ටම පවා ඉක්මවා යමින් ඇති බවයි.

State

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ විවෘතයි

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට පණිවිඩයක්

State

ඊයේ රාත්‍රියේ සිට සහල් මිල වෙනස් වෙයි

State

රටේ ආර්ථික තත්ත්වය යහපත්වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

State

හාල් මිල දී ගත හැකි ස්ථාන මෙන්න

State

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වන වේලාව මෙතනින්

State

රජයේ සේවකයින්ට සහනයක්

State

තෙල් ගැන අගමැති කිව්ව කතාව

State

තෙල් හොයා ගන්න වෙබ් අඩවියක්

State

මත්තල ගුවන් තොටුපළ පවත්වාගෙන යනු ලබන්නේ රුපියල් මිලියන 100ක මාසිකව සිදුවන පාඩුවක් මධ්‍යයේ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා. එම ගුවන් තොටුපල පරිශ්‍රයේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළා.

State

පොසොන් පොහොය දා පැයක විදුලි කප්පාදුවක්

State

නොමිලේ ගංජා බීජ මිලියනයක් බෙදා දීමට සැලසුම්

State

මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

State

නොමිලේ ලබාදෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සඳහා කිසිදු තැරැව්කරුවකුට මුදල් නොගෙවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

State

සේවා ලබාගැනීමට එන ජනතාව දිගු පෝලිම්වල