Thursday, February 12, 2026
Follow Us
වාහන ආදායම් බලපත්‍ර Online ලබා ගන්න

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට සහනයක්


බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබාදී තිබේ.

ඒ අනුව 2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත.

එමෙන්ම බස්නාහිර පළාතේ මෝටර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හැක.

Aruna